• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

තවත් පස් දෙනෙකුට තුවාල

12 July 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවති ‘සල්සා ඔන් ශාන්ත ක්ලෙයාර්’ උත්සවය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තුවාල ලැබූ පස් දෙනෙකු සොයා ගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව ප්‍රකාශ කර තිබේ. ඉතිරි තුවාල ලැබූවන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන ලතින් උත්සවයක් වන ‘සල්සා ඔන් ශාන්ත ක්ලෙයාර්’ උත්සවය පැවති මිඩ්ටවුන් ටොරොන්ටෝ ප්‍රදේශයේදීය. අදාළ ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙසත්, පොලිසිය ලබා දෙන උපදෙස් අනුගමනය කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකරුවෙකු හෝ වෙඩි තැබීමට හේතුව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, වැඩිදුර තොරතුරු ලැබුණු පසු ඒ පිළිබඳව දැනුම් දෙන බව පොලිසිය පවසයි.
Post Views: 5
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත රුපියල් මිලියන 2කට අධික වන්දියක්

Next Post

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරක් මහා මාර්ග ආරක්ෂණ ක්‍රියාවලියේ පවතින අවදානම යළි කරළියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved