• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

19 May 2023
in දේශීය

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනය අද (19) කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධානය කරන ලද සංචාරක උදාව ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරුවන්ට මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා ඉවහල්වේ.

වෙළඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය අද (19)සහ හෙට(20) දිනයේදී පෙ. ව 10 සිට ප. ව 8:00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබේන අතර හෝටල් ,සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම් , සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගි වීමට නියමිතය.

මෙම අවස්ථාවට SLAITO හි සභාපති නිශාද් විජේතුංග, සංචාරක උදාව ප්‍රදර්ශනයේ කමිටු සභාපති චරිත් ද අල්විස් යන මහත්වරු ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Next Post

14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved