• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TOYOTA LANKA ගම්පහ ශාඛාව පුළුල් කරයි

වාහන, අමතර කොටස් හා ටයර් සේවා රැසක්

20 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
TOYOTA LANKA ගම්පහ ශාඛාව පුළුල් කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන **ටොයොටා ලංකා** සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටා නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි.
ගම්පහ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ ටොයොටා ලංකා අමතර කොටස් ශාඛාව, නවීන යටිතල පහසුකම් සහ පාරිභෝගික පහසුකම් රැසක් සමඟින් මේ වන විට නව අදියරකට පා තබා ඇත. 2026 අගෝස්තු 06 වන දින නිල වශයෙන් විවෘත කරන ලද මෙම නවීකරණය කරන ලද ගම්පහ ශාඛාව හරහා, නවතම ටොයොටා රථවාහන මිලදී ගැනීම, ටොයොටා අමතර කොටස් සහ ‘Tyre Zone by Toyota Lanka’ යන සියලු සේවාවන් එකම වහලක් යටින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වේ.
මෙම උත්සව අවස්ථාව ටොයොටා ලංකා සමාගමේ සභාපති Mr. Masaaki Kawabata සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ටොයොටා හි අරමුණ හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයා සමඟ ජීවිත කාලය පුරා පවතින ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීම බවයි.
පාරිභෝගික විශ්වාසය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ටොයොටා ලංකා දක්වන කැපවීම ජාතික මට්ටමින්ද ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව LMD සඟරාව මඟින් 2025 වසරේ අංක 01 නිෂ්පාදන සන්නාමය සහ අංක 01 මෝටර් රථ සන්නාමය ලෙස ටොයොටා ලංකා සම්මානයට පාත්‍ර විය. මීට අමතරව, ලංකා සේවායෝජක සංගමය විසින් පවත්වන ලද EFC National Best Employer Awards 2025 හිදී, ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජකයන් 10 දෙනා අතරට තේරී පත්වීමට ද සමාගම සමත් විය.
සිය ශාඛා ජාලය පුළුල් කිරීමට අමතරව, ‘Toyota Lanka Auto Academy’ හරහා ක්ෂේත්‍රයට අදාළ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙමින් තරුණ තාක්ෂණික වෘත්තිකයන් බලගැන්වීමටද සමාගම කටයුතු කරයි. ‘Toyota LIFE’ දර්ශනය පෙරදැරිව කටයුතු කරන ටොයොටා ලංකා, 2026 මූල්‍ය වර්ෂය අවසන් වන විට සිය ශාඛා ජාලය පරිශ්‍ර 30ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
Post Views: 7
Previous Post

ANC Education 2026 උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Next Post

නිවාඩු කාලයේ දරුවන්ගේ මනසට ඕනවට වඩා වැඩ පටවන්න එපා!

Editor TTV News

Editor TTV News

Next Post
නිවාඩු කාලයේ දරුවන්ගේ මනසට  ඕනවට වඩා වැඩ පටවන්න එපා!

නිවාඩු කාලයේ දරුවන්ගේ මනසට ඕනවට වඩා වැඩ පටවන්න එපා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved