27 April 2024
#දේශීය

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ පලාත් මාරු කරයි

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *