• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනය විරෝධී ක්‍රියා මත වැඩ තහනම් කළ රියදුරන් තවමත් වැටුප් ලබන බව හෙළිවේ

30 May 2026
in දේශීය, පුවත්
විනය විරෝධී ක්‍රියා මත  වැඩ තහනම් කළ රියදුරන්  තවමත් වැටුප් ලබන බව හෙළිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විවිධ විනය ගැටළු හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිරිසක් තවදුරටත් වැටුප් ලබා ගනිමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මෙම කාරක සභාවේදී නිලධාරීන් පෙන්වා දුන්නේ විනය ගැටළු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසක් මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති බවයි. ඇතැම් රියදුරන් නීතිමය සහ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් අඛණ්ඩව වැටුප් ලබා ගන්නා අතර, ඔවුන්ගෙන් සමහරෙකු වැඩ තහනම් කාලසීමාව තුළ පෞද්ගලික බස්රථවල රියදුරු වෘත්තියේ යෙදෙමින් අමතර ආදායම් උපයන බව ද නිරීක්ෂණය වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අමාත්‍ය බිමල් රත්නායක මහතා, අදාළ ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් කඩිනමින් ලබාගෙන, විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයන් යළි සලකා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Post Views: 3
Previous Post

කුකුල් මස් අපද්‍රව්‍ය හැටන් ඔයට මුදාහැරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

අයි.පී.එල්. තරගාවලිය මඟ හැරීම සම්බන්ධයෙන් සෑම් කරන් ගැන සංගක්කාර සිය කලකිරීම පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post

අයි.පී.එල්. තරගාවලිය මඟ හැරීම සම්බන්ධයෙන් සෑම් කරන් ගැන සංගක්කාර සිය කලකිරීම පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved