• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේට නව ප්‍රවාහන කාර්යාලයක්

4 August 2022
in දේශීය

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ඉදිකරන ලද මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නව කාර්යාල ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් ඉකුත් දා විවෘත කරන ලදී.

මේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බී. රත්නායක මහතා ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මින් සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ද, මාතලේ ප්‍රාදේශීය ලේකම් ද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ සහ දඹුල්ල ඩිපෝ අධිකාරිවරුන් සහ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ද , මාණ්ඩලික නිලධාරින් රැසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 30
Previous Post

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ කාගිල්ස් බැංකුව විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

Next Post

රනිල්ට එදා තිබ්බ මොලේ, ජනාධිපති වුණාම අතුරුදහන් වෙලා – රවි කුමුදේශ්

editor

editor

Next Post

රනිල්ට එදා තිබ්බ මොලේ, ජනාධිපති වුණාම අතුරුදහන් වෙලා - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved