27 April 2024
#දේශීය

එළැඹෙන සදුදු පාන්දර 4 සංචරණ සීමා ඉවත් කෙරේ – යුධ හමුදාපති

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව යළි සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව තීරණය කර ඇත.

එසේ පැනවෙන සංචරණ 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.

සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

The current restrictions will be lifted at 4 am on the 21st of this month, Army Commander General Shavendra Silva said.

He also said that such tours will be active until 4 am on the 25th.

The Army Commander further stated that the restrictions on travel between the provinces will also be effective during the period when the travel restrictions are relaxed.

Leave a comment

Your email address will not be published. Required fields are marked *