මෙරට ක්‍රියාත්මක බලපත්‍ර නොමැති සියලු ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කරන ලෙස දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ උපදෙස් මත මේ පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
Post Views: 5