• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ICCයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් සම්බාධක පැනවීමේ සූදානමක්

21 September 2026
in පුවත්, විදෙස්
ICCයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් සම්බාධක පැනවීමේ සූදානමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC වෙත නව සම්බාධක පැනවීමට සූදානම් වන බව Wall Street Journal වාර්තා කර තිබෙනවා. එම වාර්තාව නිලධාරීන් සහ ලබාගත් ලේඛන මත පදනම් වී ඇති බව සඳහන් වේ.
එම සැලසුම ක්‍රියාත්මක වුවහොත් මාස 6ත් 7ත් අතර සහන කාලයකින් පසුව ICC සමඟ සිදුකරන බොහෝ ගනුදෙනු සීමා කිරීමට හැකි බව වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, Reuters පුවත් සේවය මෙම වාර්තාව ස්වාධීනව තහවුරු කර ගැනීමට එම අවස්ථාවේදී නොහැකි වූ බව සඳහන් කරයි.
ICC සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය මීට පෙරද සම්බාධක සහ වෙනත් පීඩන ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජූලි මාසයේදී ICC හුදකලා කිරීමට තවත් ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බව Reuters වාර්තා කළා.
Post Views: 4
Previous Post

CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ ඊජිප්තු ජනාධිපති අතර විශේෂ හමුවක් කයිරෝ නුවරදී

Next Post

2021 පරාජයෙන් පසු PJD යළි මැතිවරණ සටනට

Editor TTV News

Editor TTV News

Next Post
2021 පරාජයෙන් පසු  PJD යළි  මැතිවරණ සටනට

2021 පරාජයෙන් පසු PJD යළි මැතිවරණ සටනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved