• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පකිස්ථානයට යැවීමට සිටි නියෝජිත ගමන ට්‍රම්ප් හදිසියේම අවලංගු කරයි

25 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමේ සාම සාකච්ඡා සඳහා සිය විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් පකිස්ථානයට යැවීමට ගත් තීරණය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම අවලංගු කර තිබේ. සෙනසුරාදා දිනයේ මෙම නියෝජිතයන් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වීමට නියමිතව ඇති බව ධවල මන්දිරය මීට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණද, ජනාධිපතිවරයා අවසන් මොහොතේ එම තීරණය වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Fox News නාලිකාව සමඟ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, “සියලු තුරුම්පු තිබෙන්නේ අපේ අතේ. ඔවුන්ට (ඉරානයට) අවශ්‍ය ඕනෑම වෙලාවක අපිට කතා කරන්න පුළුවන්” යනුවෙනි. යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන්ට කිසිදු බලපෑමක් හෝ පීඩනයක් නොමැති බව ඇමෙරිකානු බලධාරීන් මෙහිදී වක්‍රව ඉඟි කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පකිස්ථාන බලධාරීන් හමුවී ඉරානයේ කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.
පවතින තත්ත්වය හමුවේ ඉරාන විදේශ අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ නැවතත් පකිස්ථානයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පකිස්ථාන නිලධාරීන් උපුටා දක්වමින් CBS පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම හදිසි තීරණයත් සමඟ ඉස්ලාමාබාද් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට තිබූ සාම ප්‍රයත්නයන් යම් පසුබෑමකට ලක්ව ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
Post Views: 10
Previous Post

සොලොවීනියාවේ නව අගමැතිවරයෙකු නම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරෙයි

Next Post

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

Editor TTV News

Editor TTV News

Next Post
වැඩක් නැති දේවල් ගැන කතා කරන්න  පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

වැඩක් නැති දේවල් ගැන කතා කරන්න පැය 18ක් පියාසර කරන්න ඕන නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Lanka Metro  බස් රථ සේවාවේ  මාර්ග දෙකකට  නව නැවතුම් ස්ථාන රැසක්

Lanka Metro බස් රථ සේවාවේ මාර්ග දෙකකට නව නැවතුම් ස්ථාන රැසක්

16 May 2026
රජයේ වියදම් පාලනයට  නව වාහන මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

රජයේ වියදම් පාලනයට නව වාහන මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

16 May 2026
ප්‍රාදේශීය ලේකම්වරයෙකුට  බාධා කළ ජගත් සමන්තට  වසර පහහමාරක සිරදඬුවම් සහ  ලක්ෂ 10ක වන්දියක්

ප්‍රාදේශීය ලේකම්වරයෙකුට බාධා කළ ජගත් සමන්තට වසර පහහමාරක සිරදඬුවම් සහ ලක්ෂ 10ක වන්දියක්

16 May 2026
අධිකරණය  මග හැරීම හේතුවෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

අධිකරණය මග හැරීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Lanka Metro  බස් රථ සේවාවේ  මාර්ග දෙකකට  නව නැවතුම් ස්ථාන රැසක්

Lanka Metro බස් රථ සේවාවේ මාර්ග දෙකකට නව නැවතුම් ස්ථාන රැසක්

16 May 2026
රජයේ වියදම් පාලනයට  නව වාහන මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

රජයේ වියදම් පාලනයට නව වාහන මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved