• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරානයට ගහන්න තිබ්බේ අදද?

ට්‍රම්ප් අවසන් මොහොතේ තීරණය වෙනස් කරයි!

2 August 2026
in දේශීය, පුවත්
ඉරානයට ගහන්න තිබ්බේ අදද?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ කඩිනමින් එකඟතාවකට පැමිණීමේ කොන්දේසිය මත එරටට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.’ටෲත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සහ ඉරානයේ ධාන්වීය තර්ජනය අවසන් කිරීම ඇතුළත් වන පරිදි කඩිනමින් ගිවිසුමකට එළඹීමට හැකි වුවහොත් මෙම ප්‍රහාරය අවලංගු කිරීමට තීරණය කළ බවයි.
ඊශ්‍රායලය සමඟ එක්ව මෙම තීරණය ගත් බව පවසන ට්‍රම්ප්, දෙවන ලෝක යුද්ධයෙන් පසු දැක නැති මට්ටමේ දැවැන්ත සහ බලවත් මට්ටමකින් ඇමෙරිකානු හමුදා ඉරානයට එරෙහිව සූදානමින් සිටි බවද සඳහන් කර ඇත. කෙසේ වෙතත්, එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රහාර කල් දමන ලෙස ඉරානය සහ මැදපෙරදිග වෙනත් රටවල් කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවත්, ගිවිසුමක මූලික රාමුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Post Views: 7
Previous Post

මහර බන්ධනාගාරයෙන් පැන යන්න ගිය රැඳවියන් ආරක්ෂක අංශ නවතයි!

Next Post

ඉරාන යුද්ධය නවත්වන්න ඇමෙරිකාව සහ මැදපෙරදිග අතර සාකච්ඡා!

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය නවත්වන්න  ඇමෙරිකාව සහ මැදපෙරදිග අතර සාකච්ඡා!

ඉරාන යුද්ධය නවත්වන්න ඇමෙරිකාව සහ මැදපෙරදිග අතර සාකච්ඡා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved