• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගිවිසුමකට එන්න නැතහොත් යටත් වෙන්න

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

3 August 2026
in පුවත්, විදෙස්
ගිවිසුමකට එන්න නැතහොත් යටත් වෙන්න
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන නායකත්වයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයට දැන් ඉතිරි වී ඇත්තේ ගිවිසුමකට පැමිණීම හෝ සම්පූර්ණ යටත් වීම යන විකල්ප දෙක පමණක් බවය.
Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාකච්ඡා සඳහා ඉල්ලා සිටින ඉරානය පසුව කිසිදු සාකච්ඡාවක නොයෙදෙන බව ප්‍රකාශ කරමින් ඕමානය සමඟ පමණක් ගනුදෙනු කරන බවට පවසන බවයි. එසේම, හෝමුස් සමුද්‍ර සන්ධිය තමන් විසින් බලවත් ලෙස පාලනය කරන බව ඉරානය පැවසුවද, එය දැනටමත් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ දැඩි මුහුදු අවහිරයක පාලනය යටතේ පවතින බව ඔහු අවධාරණය කරයි.
“ගිවිසුමක් හෝ සම්පූර්ණ යටත් වීමක් සිදු වන තුරු ඉරානයට කිසිවක් ළඟා කර ගත නොහැකියි. ඉරානය එය පිළිගැනීමට කැමති වුවත් නැතත්, අපි කතා කරන්නේ ඔවුන් දශක ගණනාවක් තිස්සේ ඇති කළ ගැටළුවකට විසඳුමක් ගැනය. එය ඉතා සරලයි, ඉරානය කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගන්නේ නැත” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post Views: 12
Previous Post

තද සුළං සහ රළු මුහුදු ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Next Post

ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් 'Little Japan' වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved