• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් බලපෑම්

"අපේ අනුමැතිය නැතිව වැඩි කල් ඉන්න බැහැ"

9 March 2026
in පුවත්, විදෙස්
ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් බලපෑම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසන්නේ ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්වන ඕනෑම අයෙකුට වොෂින්ටනයේ අනුමැතිය අවශ්‍ය බවයි. ඇමරිකානු අනුමැතියකින් තොරව එම ධුරයට පත්වන පුද්ගලයෙකුට වැඩි කාලයක් බලයේ රැඳී සිටීමට ඉඩ නොදෙන බවට ඔහු ඉරිදා (08) අනතුරු ඇඟවීමක් කළේය.
පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු එල්ල වූ ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි (Ali Khamenei) මිය ගිය අතර, ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) නව උත්තරීතර නායකයා ලෙස තේරී පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ වාර්තා කළේය. මීට පෙර ABC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අනාගතයේදී යළිත් මෙවැනි යුදමය තත්ත්වයකට මුහුණ දීමට හෝ ඉරානයට න්යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ තැබීමට තමන් සූදානම් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මෙම ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවයි. මේ අතර, සවුදි අරාබියේදී තුවාල ලබා සිටි තවත් ඇමරිකානු සෙබළෙකු මිය යාමත් සමඟ යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා මිය ගිය ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්ටගනය තහවුරු කළේය. මේ වන විට ඉරානයේ සිවිල් වැසියන් 1,332ක් මිය ගොස් ඇති බව ද වාර්තා වේ.
Post Views: 17
Previous Post

ඇමති විජිතගේ ඉංග්‍රීසි කතාවට සමාජ මාධ්‍යයෙන් විවේචන

Next Post

මැදපෙරදිග ප්‍රහාරවලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම රෝහලෙන් පිටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ප්‍රහාරවලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම රෝහලෙන් පිටවෙයි

මැදපෙරදිග ප්‍රහාරවලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම රෝහලෙන් පිටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved