• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම සාධාරණීකරණය කරයි

25 February 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම  සාධාරණීකරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය “රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ දේශනය” (State of the Union address) පවත්වමින් ලෝකයේ අනෙකුත් රටවල් මත පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය දැඩි ලෙස සාධාරණීකරණය කළේය. පැය 1යි විනාඩි 48ක් පුරා කොංග්‍රසය අමතා සිදුකළ මෙම දේශනයේදී ඔහු ප්‍රකාශ කළේ, මෙම තීරුබදු අයකර ගැනීම හරහා ලැබෙන ආදායම උපයෝගී කරගනිමින් අමෙරිකානු ජනතාව මත පටවා ඇති ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි. මෙය ජනතාවට වාසි සහගත වන “යුගයකට සරිලන පෙරළියක්” බව හෙතෙම අවධාරණය කළේය. එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමට ප්‍රධානතම හේතුව මෙම බදු ප්‍රතිපත්තිය බව පැවසූ ට්‍රම්ප්, මීට පෙර පනවා තිබූ දැඩි ආනයන බදු ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මෙහිදී යළිත් වරක් සිය විවේචනයට ලක් කිරීමටද අමතක නොකළේය.

Post Views: 6
Previous Post

ගිංතොට නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්: වහලයට හානි

Next Post

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වාධීන AI ආකෘති වෙනුවට  අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි  අවධානය යොමු කරන්න

21 April 2026
Nvidia Nemotron සංවර්ධක සමුළුව  සෝල් නුවරදී ආරම්භ වෙයි

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කොබෝල්ට් නිධිය සහ  බලශක්ති සහයෝගීතාවය ගැන  විශේෂ අවධානයක්

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  උතුරු කොරියාවට පැමිණෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI මගින් App පද්ධතිය  අහෝසි වන බවට පැවති මතය බිඳදමමින්  නව App නිකුත් වීම  104% කින් ඉහළට

AI මගින් App පද්ධතිය අහෝසි වන බවට පැවති මතය බිඳදමමින් නව App නිකුත් වීම 104% කින් ඉහළට

21 April 2026
ස්වාධීන AI ආකෘති වෙනුවට  අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි  අවධානය යොමු කරන්න

ස්වාධීන AI ආකෘති වෙනුවට අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්න

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved