• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අපි ඇමරිකාවේ වල්ගය නෙවෙයි ඔවුන්ගේ මිත්‍රයන් පමණයි

ඉරාන ප්‍රහාරයට පලිගැනීම් සීමා කරන්නැයි ට්‍රම්ප් දැමූ බලපෑම් නෙදන්යාහු ප්‍රතික්ෂේප කරයි

12 June 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී, ඊශ්‍රායලයේ මිලිටරිමය පියවරයන් සීමා කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය තමන් වෙත දැඩි දේශපාලන බලපෑම් එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රථම වතාවට නිල වශයෙන් හෙළි කර තිබේ. ජාත්‍යන්තර ප්‍රකට පුවත් සේවාවක් වන ‘වයිනෙට්’ හි විශේෂ වාර්තාකරු සැමුවෙල් උපුටා දක්වමින් විදේශීය ආරක්ෂක අංශ වාර්තා කරන්නේ, ඊශ්‍රායල කැබිනට් අමාත්‍යවරුන් හමුවේ අග්‍රාමාත්‍ය නෙදන්යාහු ධවල මන්දිරයේ මෙම රහසිගත බලපෑම් පිළිබඳව අතිශය ආවේගශීලී ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
විදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු දුරකථන ඇමතුමක් ලබාදී ඇති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම ප්‍රහාරය හේතුවෙන් කිසියම් හෝ ඊශ්‍රායල ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේද යන්න පිළිබඳව නෙදන්යාහුගෙන් විශේෂයෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඊශ්‍රායල වැසියන් මියගොස් නොමැති නම් ඉරානයට එරෙහිව දරුණු ප්‍රහාර දියත් නොකරන ලෙස ට්‍රම්ප් පාලනය බලපෑම් කර ඇති අතර, ඊට සෘජුවම පිළිතුරු දෙමින් නෙදන්යාහු සිය අමාත්‍යවරුන් හමුවේ අවධාරණය කර ඇත්තේ, මිනිසුන් මියගියහොත් පමණක් අප ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතුය යන ඇමරිකානු සමීකරණය පිළිගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවයි.
තම ස්වෛරී භූමියට ඉරානය ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට එරෙහිව උපරිම ශක්තියෙන් පෙරළා ප්‍රහාර එල්ල කරන බව ප්‍රකාශ කර ඇති නෙදන්යාහු, “අපි ඇමරිකානුවන්ට යටත් වැසියන් නෙවෙයි, අපි ඔවුන්ගේ සම අයිතිවාසිකම් ඇති සහයෝගිතා මිත්‍රයෝ විතරයි” යනුවෙන් පවසමින් වොෂින්ටනයේ අණදීම්වලට තවදුරටත් අවනත නොවන බවට ධවල මන්දිරය වෙත සෘජු හා දැඩි දේශපාලන පණිවිඩයක් නිකුත් කර තිබේ.
Post Views: 14
Previous Post

පෞද්ගලික හේතුවක් මත සෑම් ඇල්ට්මන් (Sam Altman) සිය දකුණු කොරියානු සංචාරය කල් දමයි

Next Post

හදිසියේ මිලදී ගත් 05 වැනි ගල් අඟුරු නැවෙත් ප්‍රමිතියේ ගැටලුවක්

Editor TTV News

Editor TTV News

Next Post

හදිසියේ මිලදී ගත් 05 වැනි ගල් අඟුරු නැවෙත් ප්‍රමිතියේ ගැටලුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved