• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට සම්බාධක පැනවීමට ට්‍රම්ප් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් එකඟ වෙයි

11 July 2026
in පුවත්, විදෙස්
රුසියාවෙන්  තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට සම්බාධක පැනවීමට ට්‍රම්ප් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් එකඟ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාවට එරෙහිව යාවත්කාලීන කරන ලද නව සම්බාධක පනතක් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ එකඟතාවකට පැමිණි බව ඇමෙරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු නිවේදනය කර තිබේ. රිචඩ් බ්ලූමෙන්තාල්, ලින්ඩ්සේ ග්‍රැහැම්, ජීන් ශාහීන් සහ රොජර් විකර් යන සෙනෙට් මන්ත්‍රීවරුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රුසියාව විසින් යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර දැඩි කර ඇති පසුබිමක, පුටින්ගේ යුද යාන්ත්‍රණය ශක්තිමත් කරන රුසියානු තෙල් සහ ස්වභාවික වායුව මිලදී ගන්නා පාර්ශවයන්ට දැඩි පියවරක් හැසිරීම සඳහා ව්‍යවස්ථාදායකය සහ විධායකය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. මාස කිහිපයක සිට සකස් කෙරුණු මෙම පනත මඟින්, යුක්රේනය සමඟ සාම ගිවිසුමකට එළඹීමට රුසියාව අපොහොසත් වීමට එරෙහිව, රුසියානු බලශක්ති අපනයන මිලදී ගන්නා රටවල් ඇතුළු මොස්කව් සමඟ ගනුදෙනු කරන රටවලට සම්බාධක පැනවීමට යෝජනා කර ඇත. මේ අතර, පසුගියදා තුර්කියේ අන්කාරා නුවරදී ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර පැවැති හමුවෙන් පසු දෙරට අතර සබඳතාවන්හි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 1
Previous Post

දේශපාලන බලපෑම් හේතුවෙන් රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

Next Post

රුසියානු ප්‍රහාරවලින් නැගෙනහිර යුක්රේනයේ සිව්දෙනෙක් මියයති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved