• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නැවත සාකච්ඡා මේසයට නොපැමිණියහොත් ඉරානයට කිසිවක් ඉතිරිවන්නේ නැහැ

ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 July 2026
in පුවත්, විදෙස්
නැවත සාකච්ඡා මේසයට නොපැමිණියහොත් ඉරානයට කිසිවක් ඉතිරිවන්නේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ, එරට රජය යළි සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් ඇතුළු තීරණාත්මක ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු හමුදාව සූදානම් බවයි. ෆොක්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සාකච්ඡා සඳහා නොපැමිණෙන්නේ නම් ලබන සතියේදී තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙනු ඇති බවයි.
මෙම තර්ජනය එල්ල වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් 20%ක ගාස්තුවක් අය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමෙන් පසුවය. මැදපෙරදිග රාජ්‍ය නායකයන් සමඟ පැවැති සාකච්ඡාවලින් පසු එම ගාස්තුව වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් මගින් පියවා ගැනීමට තීරණය කළ බව ට්‍රම්ප් පැවසීය. ලොව සෙසු රටවල් වෙනුවෙන් අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සාධාරණ නොවන බවත්, තම වෙළෙඳ ගනුදෙනු හරහා එම පිරිවැය පියවා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
ඉරානයේ බලශක්ති ඉලක්ක වෙත පහර දීම තම අවසාන විකල්පය බවත්, එහෙත් වෙනත් මගක් නොමැති වුවහොත් ඒ සඳහා පසුබට නොවන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට හෝමූස් මුහුදු තීරය ඉරාන නෞකාවලට හැර සෙසු සියලු රටවල නෞකාවලට විවෘත කර ඇති අතර, ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
Post Views: 0
Previous Post

පුරාණ චාරිත්‍රානුකූලව දෙවිනුවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය පැවැත්වෙයි

Next Post

යුක්රේන දේශපාලනයේ තීරණාත්මක වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
යුක්රේන දේශපාලනයේ තීරණාත්මක වෙනසක්

යුක්රේන දේශපාලනයේ තීරණාත්මක වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved