27 April 2024
#දේශීය

සුභ අලුත් අවුරුද්දක් වේවා ! – TTV media ආයතනය ඔබ සැමට සුභ පතයි

සොබා දහම අවබෝධ කරගෙන ලැබුවා වු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ වේවා යැයි TTV media Hub (pvt) Ltd ආයතනයේ කලමණාකරු ඇතුලු සියලු කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකිකයින්ට සුභ පැතුම් එක්කරයි.

මේ වන විට ලෝකයේ සියළු රටවලට ඇති වී තිබෙන කොරෝනා වෛරස් ව්‍යාප්තීය හමුවේ මේ අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ තම නිවසේ සිට පමණක් වීම විශේෂත්වයක්. අන් අය සමඟ සතුට බෙදා ගත යුතු අවස්ථාවකදි තම නිවසේ අය සමඟ පමණක් අවුරුදු සැමරීමට සිදුව ඇත.

කෙසේ වෙතත් සියළු ලෝවාසින් මෙම වෛරසයෙන් මුදවා නිදහසේ ජිවත් විය හැකි වාතාවරණයක් සැකසේවා යැයි TTV media Hub (pvt) Ltd ආයතනය ප්‍රර්ථනා කර සිටිමු.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *