• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

6 April 2024
in දේශීය, පුවත්
දිවයිනෙන් නික්ම යන තුර්කි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිමකර නික්ම යන තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Şekercioğlu මැතිණිය ඊයේ (05)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

නික්ම යන තුර්කි නියෝජිතවරිය සිය ධුර කාලය තුළදී ශ්‍රි ලංකා රජය සමඟ ඉතා සුහදත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධව හා එතුමිය මෙරට දී කරන ලද සේවය ජෙනරල් ගුණරත්නගේ ඇගයීමට ලක්විය. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා සිය ධුර කාලය තුළ මෙරට රජයෙන් ඇය වෙත ලැබුණු සහයෝගය වෙනුවෙන් ඇය තම කෘතඥතාව ද පළ කළාය.

තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට 1995 වසරේදී සම්බන්ධවූ Şekercioğlu මැතිණිය 2020 ජනවාරි 7 වන දින කොළඹ දී මෙරට තුර්කි ජනරජයේ තානාපතිනිය ලෙස රාජකාරි භාර ගත්තේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි වූ අතර, මෙම හමුවෙහි සුවිශේෂිත්වය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් නික්ම යන තානාපතිනිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

Post Views: 4,749
Previous Post

දේශපාලන පක්ෂවල වුවමනාවට රට හදන්න බැහැ – ජනපති

Next Post

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved