ඉන්දීය අගනුවර වන නව දිල්ලිහි හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 18 දෙනෙකුම විදේශ ජාතිකයන් බව CNN-News18 පුවත් සේවය වාර්තා කර ඇත. මියගිය පිරිස අතර බංග්ලාදේශ, නයිජීරියා, මොසැම්බික් සහ ලයිබීරියානු ජාතිකයන් සිටින බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved