• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුරකථන රැහැන් කපා ලක්ෂ 40ක තඹ ජාවාරමක් කළ දෙදෙනෙක් හැටන්හිදී කොටු වෙයි:

තඹ කිලෝවක් රු.2,500 ගාණේ විකුණලා

17 May 2026
in දේශීය, පුවත්
දුරකථන රැහැන් කපා  ලක්ෂ 40ක තඹ ජාවාරමක් කළ  දෙදෙනෙක් හැටන්හිදී කොටු වෙයි:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ප්‍රධාන දුරකථන රැහැන් කපා, ඒවා පුලුස්සා තඹ රැගෙන අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.
පාරිභෝගිකයන් වෙත දුරකථන සබඳතා ලබාදීම සඳහා ඇද තිබූ මෙම විශාල කේබල් රැහැන් කිසියම් පිරිසක් විසින් කපා සොරකම් කරගෙන ගොස් ඇති බවට හැටන් ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් විසින් මීට පෙර හැටන් පොලීසියට නිල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, මෙම සැකකරුවන් රාත්‍රී කාලයේදී විවිධ වාහනවලින් පැමිණ ඉතා සූක්ෂ්ම ලෙස මෙම දුරකථන රැහැන් කපා රැගෙන යන බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
පසුව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව, හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පදිංචි නෝර්වුඩ්, අපකට් ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී නිවස තුළ ඉතා රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා දුරකථන කේබල් රැහැන් තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි විය.අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර, ඔවුන් මෙම සොරකම් කරන ලද දුරකථන රැහැන් පුලුස්සා උණුකර ලබාගන්නා වටිනා තඹ කිලෝවක් රුපියල් 2,500 වැනි මුදලකට පිටස්තර පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදී රුපියල් 380,000ක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කොටු වෙයි

Next Post

ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

Editor TTV News

Editor TTV News

Next Post
ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගල ආපදා වන්දි බෙදීමේදී  මහා පරිමාණ දූෂණයක්  නිලධාරීන් ලක්ෂ ගණනින්  කොමිස් අරන්

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී මහා පරිමාණ දූෂණයක් නිලධාරීන් ලක්ෂ ගණනින් කොමිස් අරන්

17 May 2026
මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට  අධිකරණ නියෝග මත  මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට අධිකරණ නියෝග මත මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

17 May 2026
නොසැලකිල්ල නිසා  දියට බිලිවන වටිනා ජීවිත පොලිසියෙන් විශේෂ අවවාදයක්

නොසැලකිල්ල නිසා දියට බිලිවන වටිනා ජීවිත පොලිසියෙන් විශේෂ අවවාදයක්

17 May 2026
රුපියල් මිලියන 50ක් වටිනා  අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  පරිත්‍යාග කෙරේ

රුපියල් මිලියන 50ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී  මහා පරිමාණ දූෂණයක්  නිලධාරීන් ලක්ෂ ගණනින්  කොමිස් අරන්

මොනරාගල ආපදා වන්දි බෙදීමේදී මහා පරිමාණ දූෂණයක් නිලධාරීන් ලක්ෂ ගණනින් කොමිස් අරන්

17 May 2026
මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට  අධිකරණ නියෝග මත  මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

මඩකලපුවේ ප්‍රසිද්ධ හෝටලයකට අධිකරණ නියෝග මත මුද්‍රා තබයි රුපියල් 50,000ක දඩයක්

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved