• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාපුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු මරුට

12 July 2022
in දේශීය

පුපුරැස්ස, පුස්සැල්ලාව පෙරට්ටාසි මාර්ගයේ ඊයේ (11) පෙරවරුවේ සිදු වු අනතුරින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පුස්සැල්ලාව දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මාර්ගයේ බෑවුම් සහිත ප්‍ර දේශයකදී මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පා පුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.

මිය ගිය අය වයස අවුරුදු 20 ක් හා 39 ක් වු රම්බඩ හා කටුකිතුල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. අනතුර සිදු වු විට රියදුරු පලාගොස් ඇති අතර පසුව පුස්සැල්ලෑව පොලිසියට ඉදිරිපත් වී ඇත.

අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් බස් රථයට ගිනි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුපුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 8
Previous Post

නව ජනපති රහස් ඡන්දයකින් 20 වනදා පත් කිරීමට තීරණයක්

Next Post

ගාල්ලේ පිහිටි INSEE සිමෙන්ති කර්මාන්තශාලාවෙහි පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනය අරඹයි

editor

editor

Next Post

ගාල්ලේ පිහිටි INSEE සිමෙන්ති කර්මාන්තශාලාවෙහි පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනය අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved