27 April 2024
#දේශීය

වාලම්පුරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හැටන්, ගිණිගත්හේන පාර ප්‍ර දේශයේදී අලෙවි කිරීමට සුදානම් කර තිබු වාලම්පුරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 හා 41 පසුවන උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ඹන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *