• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වසංගතයෙන් පසු Uber සමාගමෙන් දැවැන්තම සේවක කප්පාදුව 3300කගේ රැකියා අහෝසි කෙරෙයි

3 September 2026
in පුවත්, ව්‍යාපාර
කොවිඩ් වසංගතයෙන් පසු Uber සමාගමෙන් දැවැන්තම සේවක කප්පාදුව 3300කගේ රැකියා අහෝසි කෙරෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වශයෙන් ප්‍රකට Uber තාක්ෂණික සමාගම විසින් සිය සමස්ත සේවක මණ්ඩලයෙන් 10%ක්, එනම් 3,300කට ආසන්න සේවකයින් පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වසංගත සමයෙන් පසුව Uber සමාගම විසින් සිදුකළ විශාලතම සේවක කප්පාදුව මෙය ලෙස වාර්තා වේ.
ස්වයංක්‍රීයව ධාවනය වන රොබෝටැක්සි (Robotaxi) තාක්ෂණයේ දැවැන්ත වර්ධනය සහ Waymo, Tesla වැනි සමාගම්වලින් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ සමාගමේ පාලන ව්‍යුහය සරල කිරීම සහ තීරණ ගැනීම වේගවත් කිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව Uber ප්‍රධාන විධායක නිලධාරී ඩාරා කොස්රෝෂාහි (Dara Khosrowshahi) සඳහන් කරයි. ඉදිරි වසර කිහිපය තුළ රොබෝටැක්සි තාක්ෂණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට Uber සමාගම සැලසුම් කර ඇති අතර, මෙම සේවක කප්පාදුවත් සමඟ නිවසේ සිට සේවය කිරීමේ (Fully Remote) අවස්ථාව ද සේවකයින්ගෙන් 1%ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 9
Previous Post

චමරි අතපත්තුගෙන් ලෝක වාර්තාවක් ලකුණු 5කට කඩුලු 7ක් සමග හැට්‍රික් එකක්

Next Post

ආක්ටික් කලාපයේ නොසන්සුන්තාව වැඩිවීමත් සමඟ ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තයට හමුදා බළකායක් යවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved