ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පී උදාරි වර්ණකුලසූරිය සිය දියණිය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සංවේදී සටහනක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
“ජීවිතේ කොහේ ගියත් අම්මා තමයි ඔයාගේ ආරක්ෂිත තැන” යනුවෙන් ඇය සඳහන් කර ඇති මෙම සටහන සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට ලක්ව ඇත.














