• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල කඩා වැටෙන තුරු මහ බැංකුව නිහඬව සිටියේ ඇයි?

උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි

28 May 2026
in දේශීය, පුවත්
රුපියල කඩා වැටෙන තුරු  මහ බැංකුව නිහඬව සිටියේ ඇයි?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියලේ අගය ස්ථාවර කරගැනීමට මහ බැංකුව කඩිනම් මැදිහත්වීමක් සිදු නොකිරීම හේතුවෙන් දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ “නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවා ද?” යනුවෙනි.
විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය සහ උද්ධමනය ස්ථාවර කිරීමේ වගකීම මහ බැංකුව සතුය. කෙසේ වෙතත්, ආරම්භයේදීම විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමට මහ බැංකුව නිසි ලෙස මැදිහත් නොවීම නිසා විදේශ විනිමය සංචිතවලින් ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇතැයි ඔහු චෝදනා කරයි. 2022 වසරේ අත්දැකීම්වලට අනුව, බලහත්කාරයෙන් විනිමය අනුපාත පහත තබා ගැනීමට උත්සාහ කිරීමෙන් අවසානයේ නිර්මාණය වන්නේ දැවැන්ත කළු වෙළෙඳපොළක් පමණි.
රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම සඳහා ඔහු කරුණු කිහිපයක් පෙන්වා දෙයි. අපනයනකරුවන් ඩොලර් ගෙන ඒම ප්‍රමාද කිරීම සහ ආනයනකරුවන් කලින්ම ඩොලර් ලබා ගැනීම හේතුවෙන් ඩොලර් සැපයුම අඩු වී ඉල්ලුම වැඩි වේ. මේ තත්ත්වය දකින කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් කලබලයට පත්ව තම ආයෝජන ඩොලර් බවට පත් කර ගැනීමත්, දේශීය ව්‍යාපාරිකයන් සිය මුදල් විදේශයන් වෙත යොමු කිරීමත් සමඟ රුපියල තවදුරටත් කඩා වැටේ.
ආර්ථිකය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීමෙන් පසු සංචිත වෙළෙඳපොළට මුදා හැරීමෙන් පමණක් රුපියල බේරා ගත නොහැකි බවත්, එය සිදු කළ යුතුව තිබුණේ මීට වඩා කලින් බවත් හෙතෙම සඳහන් කරයි. වත්මන් රජය වාණිජ බැංකු හරහා බලහත්කාරයෙන් විනිමය අනුපාත තීරණය කරමින් රුපියල රැක ගැනීමට උත්සාහ කළද, එය කිසිසේත්ම තිරසර විසඳුමක් නොවන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

ඉතාලියේ හෝටලයකින් නළ ජලය ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියකට ඉහළම අධිකරණයෙන් තීන්දුවක්

Next Post

කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක හදිසි ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
කුරුණෑගල නගරයේ  පොත් අලෙවිසලක  හදිසි ගින්නක්

කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක හදිසි ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved