27 April 2024
#දේශීය

යුක්රේන සංචාරකයින් ශ්‍රී දලදා මාලිඟාවේ සංචාරයක

මෙරටට පැමිණි යුක්රේනියානු සංචාරකයින් අද (11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය.

රජයේ නිරෝධායන නීතිරීති වලට අනුව හා දැඩි පරීක්ෂාවකින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සංචාරය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *