• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන්

11 June 2026
in දේශීය, පුවත්
එක්සත් ජාතීන්ගේ  සංවිධානය ක්‍රියාත්මක කළ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම  සාර්ථකව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ (Ditwa) සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (Humanitarian Priorities Plan – HPP) සාර්ථකව නිම කිරීමේ නිල සමාප්ති උත්සවය අද (11) පෙරවරුවේ කොළඹදී පැවැත්විණි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.
මෙම මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 9ක් ඔස්සේ ලක්ෂ 6.5කට අධික ඉලක්කගත ජනගහනයෙන් 87%කට, එනම් පුද්ගලයින් 575,000කට සෘජුවම සහන සැලසීමට හැකි වී තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35.4ක අරමුදලක් අපේක්ෂා කළ අතර, ඉන් 75%ක සහනාධාර මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් ලබා දී ඇත. ඒ යටතේ විපතට පත් එක් පවුලක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රුපියල් 27,000ක මුදල් දීමනාවක් සහ තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහන සේවා රැසක් ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් ජාතික නායකත්වය සහ සඵලදායී හවුල්කාරිත්වය හේතුවෙන් අර්බුදකාරී අවස්ථාවකදී ජනතාවට සහන සැලසීමට හැකි වූ බව මෙහිදී රාජ්‍ය නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ද ඇගයීමට ලක් කළහ. මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ (ආපදා කළමනාකරණ) අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා ඇතුළු විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ජාත්‍යන්තර සහන සංවිධානවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටියහ.
Post Views: 1
Previous Post

වරාය අධිකාරියෙන් ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට ලක්ෂ 33 ක් වංචා කරලා:

Next Post

භාණ්ඩාගාරයට වසරකට රු. බිලියන 17.3ක දැවැන්ත මූල්‍ය පාඩුවක්:

Editor TTV News

Editor TTV News

Next Post
භාණ්ඩාගාරයට වසරකට  රු. බිලියන 17.3ක  දැවැන්ත මූල්‍ය පාඩුවක්:

භාණ්ඩාගාරයට වසරකට රු. බිලියන 17.3ක දැවැන්ත මූල්‍ය පාඩුවක්:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved