• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා

25 April 2026
in පුවත්, විදෙස්
ආරක්ෂක ලේකම් සහ  එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිත  අතර නිව්යෝර්ක්හිදී සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදුකළ නිල සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත මයිකල් ජී. වෝල්ට්ස් (Michael G. Waltz) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා ද සහභාගී විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවයි.
විශේෂයෙන්ම හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක ‘කල්ලි මර්දන බලකාය’ (GSF) සඳහා ශ්‍රී ලංකාවේ අනාගත දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම තානාපති වෝල්ට්ස් මහතාගේ ඇගයීමට ලක් වූ අතර ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ද ඔහු යළිත් තහවුරු කළේය. මීට අමතරව සාගරික මෙහෙයුම් ඒකක ඇතුළු තවත් ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා යෙදවීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය ප්‍රමිතීන්ට අනුකූල වෙමින්, ඉහළ වෘත්තීය මට්ටමකින් සහ විනයගරුකව විදේශීය මෙහෙයුම්වල නිරත වීමට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. වැරදි තොරතුරු ප්‍රචාරණය මැඩපැවැත්වීම සහ සාම සාධක සේවයේ නිරත පිරිස් සඳහා වන පුහුණු ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනුණි.
Post Views: 1
Previous Post

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු නියෝජිතයන් අතර තීරණාත්මක හමුවක් පාකිස්තානයේදී

Next Post

සාම පාගමනට ගෞරව දැක්වීමේදී සංයමයෙන් හැසිරෙන ලෙස පොලිසියෙන් දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
සාම පාගමනට  ගෞරව දැක්වීමේදී  සංයමයෙන් හැසිරෙන ලෙස  පොලිසියෙන් දැනුම්දීමක්

සාම පාගමනට ගෞරව දැක්වීමේදී සංයමයෙන් හැසිරෙන ලෙස පොලිසියෙන් දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

25 April 2026
ප්‍රදේශ කිහිපයකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

25 April 2026
විශේෂ මෙහෙයුම් මගින්  අපරාධකරුවන් සහ වරෙන්තුකරුවන්  රැසක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් අපරාධකරුවන් සහ වරෙන්තුකරුවන් රැසක් අත්අඩංගුවට

25 April 2026
බැංකු ගිණුම් කොල්ලකන  .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ  පොලිසියෙන්  හදිසි අනතුරු ඇඟවීමක්

බැංකු ගිණුම් කොල්ලකන .apk ඩිජිටල් ජාවාරම පිළිබඳ පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

25 April 2026
ප්‍රදේශ කිහිපයකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved