• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

UNDP සහකාර මහලේකම් කන්නි විග්නරාජා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

3 August 2026
in දේශීය, පුවත්, විදෙස්
UNDP සහකාර මහලේකම්  කන්නි විග්නරාජා සහ  මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අතර  හමුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (03) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී වත්මන් රජය මගින් මෙරට ආර්ථිකය හසුරවමින් සිටින ආකාරය පිළිබඳව පැසසුම් එක් කළ විග්නරාජා මහත්මිය, ඉදිරියේදී ද ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කරන බව සඳහන් කළාය. මූල්‍ය විනය සහ විනිවිදභාවය වැනි කරුණු පිළිබඳව වත්මන් රජය සමග කිසිදු විවාදයක් නොමැති බව පෙන්වා දුන් ඇය, දැනට ක්‍රියාත්මක ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනද පැසසුමට ලක් කළ බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එහිදී අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන සහාය අගය කළ අතර, මූල්‍ය සහයෝගීතාව සහ උපදේශකත්වයෙන් ඔබ්බට ගිය සම්බන්ධතාවයක අවශ්‍යතාවයද අවධාරණය කර ඇත.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ එහි ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර යන මහත්මීහු ද එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

2026 මාස 07 කදී කොටස් වෙළෙඳපොළේ 6.61% පහළ යාමක්

Next Post

කළු ජූලියේදී වෙඩි පහර 8කට ලක්ව අන් ජීවිත රැකගනිමින් දිවි දුන් මේරි අග්නෙටා සිහිපත් කෙරේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved