• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් අන්තර්ජාලය තුළ ආරක්ෂිතද?

ළමා ආරක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට හරිනි සහ UNICEF එකඟ වෙයි

25 June 2026
in දේශීය, පුවත්
දරුවන් අන්තර්ජාලය තුළ ආරක්ෂිතද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය නජාත් මල්ලා එම්ජිඩ් (Dr. Najat Maalla M’jid) මහත්මිය ඇතුළු UNICEF නියෝජිත පිරිසක් අද (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
ශ්‍රී ලංකාව තුළ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණද, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අභියෝගයක් බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය. ළමා ආරක්ෂණය සම්බන්ධ ආයතනික ධාරිතාව, මානව සම්පත් ගැටලු විසඳීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. එමෙන්ම ඩිට්වා සුළි කුණාටු ආපදා අවස්ථාවේ UNICEF ලබාදුන් සහාය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලබාදෙන සහයෝගය ඇය අගය කළාය.
ළමා ආරක්ෂණ පද්ධතිවල ගැටලු විසඳීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ විශේෂ නියෝජිතවරිය, දරුවන්ට එරෙහි හිංසන වාර්තා කිරීමට සහ සහාය ලබා ගැනීමට පැහැදිලි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක වැදගත්කම පෙන්වා දුන්නාය. එසේම, උපදේශන සේවා, අවදානම් කල්තියා හඳුනාගැනීම සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඇය පැහැදිලි කළාය. විශේෂයෙන්ම, ඩිජිටල් පරිසරය තුළ සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසන හා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට UNICEF ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham), ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche) යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්

Next Post

අත්යන්ත්‍ර පේෂකර්මය අභාවයට යන ක්ෂේත්‍රයක් නොව, අනාගතයේ දැවැන්ත අපනයන කර්මාන්තයක්

Editor TTV News

Editor TTV News

Next Post
අත්යන්ත්‍ර පේෂකර්මය  අභාවයට යන ක්ෂේත්‍රයක් නොව,  අනාගතයේ දැවැන්ත අපනයන කර්මාන්තයක්

අත්යන්ත්‍ර පේෂකර්මය අභාවයට යන ක්ෂේත්‍රයක් නොව, අනාගතයේ දැවැන්ත අපනයන කර්මාන්තයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved