• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනයනික සහල් නිසා දේශීය නාඩු වී මිල රු. 100 දක්වා බහී

සහල් නිෂ්පාදකයින්ගෙන් ආණ්ඩුවට චෝදනා

20 May 2026
in දේශීය, පුවත්
ආනයනික සහල් නිසා  දේශීය නාඩු වී  මිල රු. 100 දක්වා බහී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය වෙළෙඳපොළ තුළ නාඩු වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ක් වැනි ඉතා අඩු මට්ටමකට ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. රජය විසින් ගනු ලැබූ අදූරදර්ශී සහල් ආනයන තීරණයක් හේතුවෙන් මෙම අර්බුදය උද්ගතව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දේශීය කීරි සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස රජය විසින් විදේශයන්ගෙන් කීරි සහල් ආනයනය කිරීමට පියවර ගැනීම මෙම මිල පහත වැටීමට සෘජුවම බලපා ඇති බවයි. රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පවසමින් ඉකුත් අප්‍රේල් මාසයේදී රජය විසින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබිණි.
කෙසේ වෙතත්, මෙම සහල් ආනයනයත් සමඟ මෙරට ගොවි ජනතාව තමන් මහ කන්නයේදී නෙළාගත් වී අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකිව දැඩි සේ අසරණ වී සිටින බවට දේශීය සහල් නිෂ්පාදකයෝ සහ ගොවි සංවිධාන බරපතළ ලෙස චෝදනා කරති.
Post Views: 3
Previous Post

වසර ගණනාවක් අබලන්ව තිබූ පොල්වතුමෝදර – දෙනිපිටිය මාර්ගය රු. මිලියන 122ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කෙරේ

Next Post

කන්න තිබ්බ බත් පතත් නැති වෙන ලකුණු

Editor TTV News

Editor TTV News

Next Post
කන්න තිබ්බ බත් පතත්  නැති වෙන ලකුණු

කන්න තිබ්බ බත් පතත් නැති වෙන ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විෂය පථයන් 13ක් ඔස්සේ  බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස  19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව  අගෝස්තුවේදී පැවැත්වීමට  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අගෝස්තුවේදී පැවැත්වීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

20 May 2026
වසරේ ගතවූ මාස කිහිපයට  ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි

වසරේ ගතවූ මාස කිහිපයට ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි

20 May 2026
පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩුදුවයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩුදුවයි

20 May 2026
ශ්‍රී ලංකා පොලිසියට  කාන්තා නිලධාරිනියන් 2,650ක්  වහාම බඳවා ගැනීමට  අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා පොලිසියට කාන්තා නිලධාරිනියන් 2,650ක් වහාම බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා මුහුද රළු වේ

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද රළු වේ

20 May 2026
විෂය පථයන් 13ක් ඔස්සේ  බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස  19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව  අගෝස්තුවේදී පැවැත්වීමට  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අගෝස්තුවේදී පැවැත්වීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved