• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි

22 April 2026
in දේශීය, පුවත්
උසස් පෙළ ප්‍රතිඵල මත  උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම  ලබන 27 වැනිදා ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම ලබන අප්‍රේල් 27 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. මෙවර අයැදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය (Online) ඔස්සේ සිදු කෙරේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේ අයැදුම්කරුවන්ට ඒ සඳහා සති තුනක කාලයක් ලබා දෙන බවයි. මීට අදාළ උපදෙස් සහ පාඨමාලා විස්තර ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතය. සිසුන්ට තම සුදුසුකම්වලට ගැළපෙන පාඨමාලා තෝරාගැනීම සඳහා මෙම අත්පොත මහත් උපකාරයක් වනු ඇත.
Post Views: 1
Previous Post

රුපියල් මිලියන 889ක වියදමින් පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ සැපයීමට අනුමැතිය

Next Post

ගුවන් මෙහෙයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් මෙහෙයුම්  සුරක්ෂිතතාව වෙනුවෙන්  ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

ගුවන් මෙහෙයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved