• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ ලේඛකාධිකාරී තනතුරට පත්කල දුෂිත නිලධාරිනියට එරෙහි පරීක්‍ෂණ ගණනාවක්

4 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ ලේඛකාධිකාරී තනතුරට පත්කල දුෂිත නිලධාරිනියට එරෙහි පරීක්‍ෂණ ගණනාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරී තනතුරට පත්කර තිබෙන එම්.ජී.ජයන්තා ධර්මසිරි නැමැති නිලධාරිනියගේ තවත් දුෂිත ක‍්‍රියා කිහිපයක් පිලිබදව අප වෙත කරුණු වාර්ථා වී ඇත.
මෙම තැනැත්තිය කෝප් කමිටුව විසින් ලේඛකාධිකාරී තනතුරෙන් එළවීමට පෙර කාලයේ විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහි පෙත්සමක් අත්සන් කිරීමට නායකත්වය ලබාදී ඇත.ඇය ලේඛකාධිකාරී තනතුර දරමින් සිටියදීම විශ්වවිද්‍යාලයේ අනෙකුත් විධායක සහ පරිපාලන නිලධාරීන් මෙහෙයවමින් පාලක සභාවේ අනු කමිටුවක් වන විගණන කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කල පාලක සභා සාමාජික ජේ.සී.වර්ණකුල එම තනතුරෙන් නෙරපීම සදහාමෙම පෙත්සම අත්සන් කර ඉහල පරිපාලන නිලධාරීන්ට යොමු කර ඇති අතර එම පෙත්සමෙහි අංක 01 ට අත්සන් කර ඇත්තේද ලේඛකාධිකාරී වන මෙම තැනැත්තියමය.
2023 මාර්තු මාසයේදී පැවැති ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වූ අතර සම්බන්ධතා අතර නියත ගැයටුමක් පෙන්වන මෙම අවිචාරවත් ක‍්‍රියාව සම්බන්ධයෙන් අදාල තැනැත්තිය ඇතුළු පෙත්සමට අත්සන් කරන ලද සියළු දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු වන බව නිර්දේශ කෙරිණි.
2023 වර්ෂයේ මුල්භාගයේදී ජර්මනියේ සහ ඉතාලියේ සංචාරයක් සදහා යාමට විහ්වවිද්‍යාලයේ පුනරාවර්ථන වැය ගිණුමෙන් නීති විරෝධී ලෙසට රුපියල් මිලියන 6.9 ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලවද අදාල තැනැත්තියගේ නම ගෑවි තිබෙන බව දැනගන්නට ඇත.
පසුගිය කොවිඞ් සමයේ ශ‍්‍රී ලංකාව බරපතල ඩොලර් හිගයකට ුමුහුණ දෙමින් සිටියදී විදේශ සංචාර සදහා දේශීය අරමුදල් භාවිතා නොකරන මෙන් මහා භාංඩාගාරයේ සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ චක‍්‍රලේඛන තුනක් නිකුත් කර තිබියදී එකී සියළු මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් මෙම විදේශ සංචාරය සදහා දේශීය අරමුදල් භාවිතා කිරීම සිදුකර ඇත.මේ සම්බන්ධයෙන් පුරවැසියෙකුගෙන් ලැබුන පැමිණිල්ලක් ප‍්‍රකාර අල්ලස් කොමිසම විසින් මේ වන විට විමර්ශනයක් පවත්වාගෙන යමින් තිබේ.
මෙම තැනැත්තියගේ ස්වාමිපුරුෂයා නුවරඑළිය දිස්ත‍්‍රික් කම්කරු නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් ලබාගැනීමක් හේතුවෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අදාල දෙපාර්තමේන්තුව විසින් රැකියාවෙන් නෙරපා හැර ඇති තැනැත්තෙකු වන බවද දැනගන්නට ඇත.
මෙවැනි බරපතල දුෂණ චෝදනා සහිත තැනැත්තියක නැවත වැඩබලන ලේඛකාධිකාරී තනතුරට පත්කිරීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනයේ පිරිසිදුභාවය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් බරපතල සැක මතුවන බව විශ්වවිද්‍යාල ප‍්‍රජාව කියා සිටී.
Post Views: 7
Previous Post

වසරේ මුල් මාස පහේදී රිය අනතුරුවලින් පුද්ගල මරණ 1152ක්

Next Post

“අට මහල් ගොඩනැගිල්ලක උසින් නිමැවුණු MAS Linea Intimo වෙසක් මහෝත්සවය කලා නිර්මාණය ජුනි 06 වනදා දක්වා බියගමදී මහජනතාවට විවෘතයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved