• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී වත්කම් පිළිබඳ පොලිස් නිවේදනය වහාම ඉල්ලා අස්කරගන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

22 July 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී වත්කම් පිළිබඳ  පොලිස් නිවේදනය වහාම  ඉල්ලා අස්කරගන්නැයි  එජාපයෙන් ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය පසුගිය ජූලි 09 වැනිදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය (එජාපය) ඉල්ලීමක් කරයි.
නිසි මාර්ගෝපදේශවලින් තොරව නිකුත් කර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් ග්‍රාමීය ජනතාව දැඩි හිරිහැරයට හා බියගැන්වීමට ලක්වීමේ අවදානමක් පවතින බව එම පක්ෂය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් (Wealth Tax) නොමැති අතර, ගම්බද බොහෝ පිරිස් විදේශ රැකියා වැනි විවිධ නීත්‍යනුකූල මාර්ගවලින් වත්කම් උපයා ගන්නා බවත්, බදු ක්‍රමය පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා ඇතැම් අය තමන් උපයාගත් වත්කම් ප්‍රකාශ කර නොතිබීමටද ඉඩ ඇති බවත් නිවේදනයේ සඳහන් කර ඇත.
පැහැදිලි නීත්‍යනුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් මොනවාදැයි තීරණය කිරීමට භාවිත කළ හැකි නිශ්චිත ක්‍රියාපටිපාටියක් නොමැති වීම නිසා, මෙය මහජනතාව හිරිහැරයට ලක් කිරීමේ මෙවලමක් විය හැකි බවට පක්ෂය අනතුරු අඟවයි.
මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර වඩාත් නිශ්චිත මාර්ගෝපදේශ සකස් කළ යුතුව තිබූ බව පෙන්වා දෙන එජාපය, ජනතාව හිරිහැරයට ලක්නොවන පරිදි අදාළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙයි

Next Post

ආසියා-පැසිෆික් ප්‍රතීතන නියෝජිතයන්ගේ වැඩසටහනට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් සත්කාරකත්වය

Editor TTV News

Editor TTV News

Next Post
ආසියා-පැසිෆික්  ප්‍රතීතන නියෝජිතයන්ගේ වැඩසටහනට  ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන්   සත්කාරකත්වය

ආසියා-පැසිෆික් ප්‍රතීතන නියෝජිතයන්ගේ වැඩසටහනට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් සත්කාරකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved