• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
in දේශීය, පුවත්
ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල පාලනයකින් තොරව අවප්‍රමාණය වෙමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය (UNP) නිල ප්‍රකාශයක් නිකුත් කරමින් දැඩි කනස්සල්ල පළ කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වන විට රුපියල් 292ක්ව පැවති ඇමරිකානු ඩොලරයක අගය, වත්මන් පාලනය බලයට පත්ව ගතවූ මාස 20ක කාලය තුළ රුපියල් 354ක් දක්වා දරුණු ලෙස ඉහළ ගොස් ඇති බව එජාපය පෙන්වා දෙයි.
පසුගිය රජය විසින් හඳුන්වා දුන් සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට වත්මන් රජය අපොහොසත් වීම, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ විදේශ සංචිත ශක්තිමත් කිරීමට නොහැකි වීම මෙම ඩොලර් අර්බුදයට සෘජුවම බලපා ඇති බව එම පක්ෂය චෝදනා කරයි. රුපියල බිඳවැටීම නිසා අපනයන ක්ෂේත්‍රයේ ඇතැම් කොටස්වලට වාසි සහගත තත්ත්වයක් උදාවුවද, මෙරට සාමාන්‍ය ජනතාවට සහ සේවක ප්‍රජාවට අධික ජීවන වියදමකට සහ දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවන බව ද එහි සඳහන් වේ.
රතු මුහුදේ පවතින යුදමය නොසන්සුන්තා සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇතිව තිබෙන අවදානම් සහගත තත්ත්වයන් නිසා ගෝලීය නැව් ගාස්තු ඉහළ යමින් පවතින මොහොතක, ඇඟලුම් ඇතුළු මෙරට අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ද එජාපය පවසයි. එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම සාධනීය ලෙස අර්ථකථනය කරන ලෙස අමාත්‍ය අනිල් ජයන්ත මහතා කළ ප්‍රකාශය සහ ඊට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ද එජාපය සිය අප්‍රසාදය පළ කර සිටී. ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන හිටපු ජනාධිපතිවරුන්ගේ යුගයන්හිදී මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ගොඩනැගීමට එජාපය ඉටුකළ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, පවතින ආර්ථික බර සේවකයන් මත පැටවීමෙන් වළකින ලෙසයි.
Post Views: 1
Previous Post

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක  ඇස්තමේන්තුගත  සිල්ලර මිල පරාසයන්  පාරිභෝගික අධිකාරියෙන් පිටතට

රේගු බද්දට 50%ක  අධිභාරයක් පැනවීමට පෙර  වාහන ගෙන්වන්න ණයවර ලිපි   ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන්  විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට  රුපියල කඩාවැටීම ගැන  එජාපයෙන්  රජයට දැඩි චෝදනා

ඩොලරය 292 සිට 354 දක්වා ඉහළට රුපියල කඩාවැටීම ගැන එජාපයෙන් රජයට දැඩි චෝදනා

21 May 2026
අඩුපාඩු රැසක් නිසා  මස්කෙළියේ ධාවනය වූ  වාහන 28ක් දින 30කට  තාවකාලිකව ධාවනයෙන් ඉවතට

අඩුපාඩු රැසක් නිසා මස්කෙළියේ ධාවනය වූ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved