• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලෙයිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අමාරුවක වැටෙන බව එජාප නායක රනිල් කියයි

19 August 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුන් යටතට පත්වීමත් සමඟ තලෙයිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අප මේ කලාපයෙන් නැති කළ ත්‍රස්තවාදය යළි ඇති කරන්න කටයුතු කරන්නේද යන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුන් යටතට පත්වීම පිළිබඳව අද දින (19) කළ ප්‍රකාශය පහත පරිදි වේ.

කොවිඩ් වසංගතයට මුහුණ දෙන ලෝකයට දැන් අලුත් තර්ජනයකටත් මුහුණ දෙන් සිදුව තිබෙනවා. එනම් ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් කණ්ඩායම විසින් අල්ලා ගැනීමයි.

තාලෙයිබාන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කරද්දී ජිහාඩ්වාදී, ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් සමග එකතුව සිටියා. ඇමරිකාවට සැප්තැම්බර් 11 දා ප්‍රහාරය එල්ල වූවේත් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය මගිනුයි.

පවතින අලුත් තත්ත්වයේදීත් තලෙයිබාන් ආණ්ඩුවක් යටතේ යළිත් ජිහාඩ්වාදී ත්‍රස්තවාදී සංවිධානවල මධ්‍යස්ථායක් බවට ඇෆ්ගනිස්ථානය පත්වෙතැයි යන සැකය සැවොම තුළ තියෙනවා. ඒ බව අප ද මතක තබා ගත යුතුයි.

කුරානයේ වැරදි අර්ථකතනයක් මත ලෝකයේ තිබෙන රාජ්‍යයන්ටත්, ජනතාවටත් ප්‍රහාර එල්ල කිරීම අප කිසිවෙකුටත් අනුමත කිරීමට නොහැකි යි. එහි තර්ජනය සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යවලටත්, අනෙක් රටවල්වලටත් එල්ල වී තිබෙනවා.
එමනිසා මේ අවස්ථාවේදී අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

තලෙයිබාන් පාලනය පිළිගැනීමට අපට යුක්ති සහගත හැකියාවක් නැහැ. සාමාන්‍ය තත්ත්වයක් ඇතිවීම තුල ත්‍රස්තවාදි කණ්ඩායම් ඉවත් වෙනවා නම් පමණක් අපට මෙම පාලනය ආණ්ඩුවක් ලෙස පිළිගත හැකියි.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය අප ඉන් ඉවත් කරගත යුතුයි. අපට මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් අවශ්‍යයි.

එතනදී වෙනත් රටක අපට එය ආරම්භ කළ හැකියි. එමනිසා රජය දැනට තලෙයිබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතුය යන්න මගේ අදහසයි.

ඒ වගේම තලෙයිබාන්වරු ත්‍රස්ත්‍රවාදීන්ට මධ්‍යස්ථානයක් හදලා දෙනවා නම් එය වැළැක්වීමට ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

එරටට ගමන් කිරීම ආදී සියල්ලම පාලනය කිරීමට යම් පියවරක් ගැනීමට ආණ්ඩුවට සිදුවේවි.
එසේම පවතින මෙම තර්ජනය ගැන අවධානය යොමු කරමින් අපි ක්‍රියාකළ යුතුයි. එසේ නොකරන්නේ නම් අප මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. එනම් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ මේ තලෙයිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අප මේ කලාපයෙන් නැති කළ ත්‍රස්තවාදය යළි ඇති කරන්න කටයුතු කරන්නේද යන කාරණයයි.

Post Views: 10
Previous Post

ජපානයේ රොටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමයෙන් කළුබෝවිල රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

මාතලේ ආදාහානාගාරයට ආදාහනය සඳහා දේහයන් සිඝ්‍රයෙන් ඉහළට – නියෝජ්‍ය නගරාධිපති අමිල

editor

editor

Next Post

මාතලේ ආදාහානාගාරයට ආදාහනය සඳහා දේහයන් සිඝ්‍රයෙන් ඉහළට - නියෝජ්‍ය නගරාධිපති අමිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved