• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

14 August 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාම දරන බව එම පක්ෂයට පවසයි.

අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි රැස්වීමේදී නායක්තවය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ තවදුරටත් නායකත්වයෙන් සිටින බව දැනුම් දී තිබේ.

එසේම එජාප නායකත්වයට කරු ජයසුරිය පත් කරන්නයැ කරන ලද ඉල්ලීමට අකමැත්ත පලව ඇත්තේ ද රනිල් වික්‍රමසිංහ විසින් බව එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අද රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම විශ්වාස කටයුතු ආරාංචි මාර්ග කියාසිටියේය.

එක්සත් ජාතකික පක්ෂයේ රනිල් හිතවතෙකු අප වෙත පැවසුවේ රනිල් කියන්නේ ගේම්කාරයෙකු බවයි. ඔහු මෙවර සිදු කරනු ලැබුවේ ගේම්එකක කොටසක් බවයි.

Post Views: 13
Previous Post

කුසලතා වර්ධනයට සියළු දේ කරන බව රාජ්‍ය ඇමැතිනි සීතා කියයි

Next Post

මේ රට ගොඩගන්න පුළුවන් – රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

editor

editor

Next Post

මේ රට ගොඩගන්න පුළුවන් - රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved