27 April 2024
#දේශීය

මේ රට ගොඩගන්න පුළුවන් – රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

පසුගිය වසර 05 තුළ මෙරට ආර්ථිකය කඩා වැටී තිබු බවත් ඉදිරියේදී මේ රට ගොඩනැගීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින්. එහිදී ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් පසුගිය වසර 05 තුල පවසා සිටියේ රට ගොඩනැගීමට සුදානම්වන ලෙසයි.

ඒ අනුව මේ වන විට සියළු දෙනා සුදානම්ව සිටින්නේ රටේ ආර්ථීකය මෙන්ම සංවර්ධන කටයුතු සිදු කිරීමට බව හෙතෙම කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *