• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩිහිටි නිවාසවලට රජයෙන් දැඩි අවවාදයක්

සැප්තැම්බර් 30ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි!

2 July 2026
in දේශීය, පුවත්
වැඩිහිටි නිවාසවලට රජයෙන් දැඩි අවවාදයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තුළ නිසි ලෙස ලියාපදිංචි නොවී පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි නිවාස, එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මෙම නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, බලපත්‍රයක් හෝ නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස හඳුනාගැනීම සඳහා මේ වන විටත් විශේෂ ක්ෂේත්‍ර විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.
සැප්තැම්බර් 30 වැනිදාට පෙර ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකරන ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, එම ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වැඩිහිටියන්ගේ සුරක්ෂිතභාවය සහ ඔවුන්ට ලැබිය යුතු පහසුකම් තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
Post Views: 3
Previous Post

පේරාදෙණිය සරසවි නිර්මාතෘ දින සැමරුම සහ විශිෂ්ට ආදි සිසුන් ඇගයීම උත්කර්ෂවත් අයුරින්!

Next Post

අනාගත සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දියහැකි සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකළ යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post

අනාගත සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දියහැකි සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved