• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරකම් වංචා දූෂණ නවත්තලා රට සුපිළිපන්න කරනවා…

ඇමති

27 July 2026
in දේශීය, පුවත්
හොරකම් වංචා දූෂණ නවත්තලා රට සුපිළිපන්න කරනවා…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වංචා, දූෂණ සහ හොරකම් සම්පූර්ණයෙන්ම නතර කර “සුපිළිපන්න දේශයක්” (Integrity Nation) බිහි කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැලණිය ආසනයේ ජනතාවගේ පොදු හා පෞද්ගලික ගැටලු සාකච්ඡා කිරීම සඳහා කිරිබත්ගොඩ මූලික රෝහල ඉදිරිපිට පිහිටි ජාතික ජන බලවේගයේ කැලණිය ආසන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී පැවැති “මහජන දිනය” අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, වංචාව සහ දූෂණය සමාජයෙන් පිටුදැකීමට නම් හුදු නීති රීතිවලට පමණක් සීමා නොවී පුද්ගලයන් තුළ සහ සමස්ත සමාජය තුළම සැබෑ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවයි. එසේම, නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය බැවින්, ඔවුන්ගේ විශ්‍රාම වයස වසරකින් හෝ දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.මේ අතර, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ සන්ධානගත වීමට උත්සාහ කළද, පසුගිය විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් 36 දෙනෙකු පමණක් සහභාගී වීමෙන් ඔවුන්ගේ එකමුතුකම පිළිබඳ ගැටළුවක් මතු වන බව ඔහු සඳහන් කළේය. විපක්ෂයේ මෙම එකතු වීම් පොදු ජන යහපතට වඩා ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා පමණක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ පෑලියගොඩ නගර සභා බලප්‍රදේශයේ මහජනතාව මෙන්ම ප්‍රාදේශීය මහජන නියෝජිතයෝද මෙම අවස්ථාව සඳහා විශාල වශයෙන් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

ශාසනය රකින්න සඟරුවන අද කොළඹට…

Next Post

ඩෙංගු තර්ජනය තවත් දරුණුයි…

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු තර්ජනය තවත් දරුණුයි…

ඩෙංගු තර්ජනය තවත් දරුණුයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved