• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවකයින්ට ගෞරවනීය සේවා පරිසරයක් නිර්මාණය කළා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ

13 June 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවකයින්ට  ගෞරවනීය සේවා පරිසරයක්  නිර්මාණය කළා   අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා නොගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් මේ වන විට නිර්මාණය කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනයට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉතා කෙටි කාලයක් තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන් මුහුණ දී තිබූ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට මාලිමා රජය සමත් වූ බවයි. විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් ගැටලුව, වැටුප් අධිභාරය සහ වැටුප් කේත සම්බන්ධ ගැටලු මෙන්ම ප්‍රශ්නගත සේවකයින් සම්බන්ධ විමර්ශන කඩිනම් කර ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා දුන් බව ද අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ඇමරිකානු – ඉරාන සාම ගිවිසුම පිළිබඳ බලාපොරොත්තු ඉහළට…

Next Post

ඩයස්පෝරාව සල්ලි දුන්නේ වෙන දෙයකට මුන්ට අපිට සරමක්වත් දෙන්න බැහැ මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved