• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහල් නිවාස 24කට සුවතා මධ්‍යස්ථාන පළමු මධ්‍යස්ථානය සිරිමුතු සෙවණේ

25 August 2026
in දේශීය, පුවත්
මහල් නිවාස 24කට සුවතා මධ්‍යස්ථාන පළමු මධ්‍යස්ථානය සිරිමුතු සෙවණේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නාගරික මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කරගනිමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ ‘Metro Uplift’ වැඩසටහනට සමගාමීව සුවතා මධ්‍යස්ථාන (Wellness Centres) පිහිටුවීම ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු සුවතා මධ්‍යස්ථානය කොළඹ 14, බ්ලූමෙන්ඩල් ‘සිරිමුතු සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (24) නිල වශයෙන් විවෘත කරන ලදී.
### සුවතා මධ්‍යස්ථාන හරහා ලබාදෙන සේවාවන්
මහල් නිවැසියන්ගේ ශාරීරික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික සෞඛ්‍ය සංවර්ධනය අරමුණු කරගනිමින් බෝ නොවන රෝග හඳුනා ගැනීම සහ බෝවන රෝග ව්‍යාප්තිය පාලනය, වැඩිහිටි රැකවරණය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පෝෂණ, මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන්, නව යොවුන් වියේ සෞඛ්‍ය වැඩසටහන් සහ අක්ෂි සායන, ශාරීරික සහ මානසික යහපැවැත්මට අදාළ වැඩසටහන්, යෝග, භාවනා සහ සංගීත වැඩසටහන් මෙන්ම තෙල් සහ කටු චිකිත්සාව සහ ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර ආදී සේවාවන් මෙම මධ්‍යස්ථාන හරහා ලබාගත හැකිය.
### ඉදිරි සැලසුම්
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ කොළඹ මහල් නිවාස සංකීර්ණ අටක සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත.
පළමු අදියර යටතේ ඇතුළත් නිවාස සංකීර්ණ වන්නේ ‘සිරිමුතු සෙවණ’, ‘ලක්හිරු සෙවණ’, ‘ලක්සඳ සෙවණ’, ‘සත්හිරු සෙවණ’, ‘රන්දිය උයන’, ‘හෙළමුතු සෙවණ’, ‘මිහිජය සෙවණ’ සහ ‘නෙත්සඳ සෙවණ’ වේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙරට සමස්ත මහල් නිවාස සංකීර්ණ 24 කම 2027 වසර තුළදී මෙම සුවතා මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙම ආරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ මහල් නිවාසවල පදිංචි ජනතාව එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

නාමල් ඒ කාලේ සැප වින්දා රාජපක්ෂ පාලන සමයේ අතීත කතාව දිගහැර වසන්තගෙන් සැර ප්‍රකාශයක්!

Next Post

ධීවර හා නාවික ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ධීවර හා නාවික ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

ධීවර හා නාවික ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved