• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් මොස්කව් නුවරට ගොඩබස්වයි

තොරතුරු තහවුරු කිරීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කරයි

25 August 2026
in පුවත්, විදෙස්
ඇමරිකාවට අයත්  ප්‍රවාහන ගුවන් යානයක්  මොස්කව් නුවරට ගොඩබස්වයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් Boeing C-17 Globemaster III වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් මොස්කව් හි ව්නුකොවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති බව Flightradar24 දත්ත උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලැට්වියාවේ රිගා නුවරින් පියාසර කර ඇති මෙම ගුවන් යානය මොස්කව් වේලාවෙන් පෙ.ව. 10:04 ට පමණ ව්නුකොවෝ ගුවන් තොටුපළ වෙත ළඟාවී තිබේ. මීට පෙර මෙම ගුවන් යානය ඇමරිකාවේ මේරිලන්ඩ් හි පිහිටි ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණ ඇති අතර, එය ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රවාහන මෙහෙයුම් සඳහා ද භාවිත වන ප්‍රධාන කඳවුරකි.
කෙසේ වෙතත්, අදාළ ඇමරිකානු හමුදා ගුවන් යානයේ පැමිණීම හෝ එහි අරමුණ පිළිබඳව තමන් වෙත කිසිදු නිල තොරතුරක් නොමැති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇති අතර, විදේශීය මාධ්‍ය පෙන්වා දෙන්නේ රාජ්‍යතාන්ත්‍රික හෝ තානාපති කාර්යාලීය මෙහෙයුමක් සඳහා මෙම ගමන සිදු වන්නට ඇති බවයි.
Post Views: 7
Previous Post

චීන සමාගම් වෙත ඉරාන සම්බාධක දික් කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට චීනයෙන් ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

ජනශක්ති ෆිනෑන්ස් නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved