• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ස්ටග්‍රෑම් ඇබ්බැහිය මෙටා සමාගමට එරෙහිව මැසචුසෙට්ස් ප්‍රාන්තය පවරන ලද නඩුව ඉදිරියට

11 April 2026
in පුවත්, විදෙස්
ඉන්ස්ටග්‍රෑම් ඇබ්බැහිය  මෙටා සමාගමට එරෙහිව  මැසචුසෙට්ස් ප්‍රාන්තය  පවරන ලද නඩුව ඉදිරියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ළමයින් ඉලක්ක කරගනිමින් ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලය ඇබ්බැහි කරවන ආකාරයෙන් නිර්මාණය කළ බවට මෙටා (Meta) සමාගමට එරෙහිව මැසචුසෙට්ස් ප්‍රාන්තය පවරන ලද නඩුව විභාග කිරීමට එරෙහිව එම සමාගම ඉදිරිපත් කළ අභියාචනය එරෙහි ඉහළ අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මැසචුසෙට්ස් ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා ලබා දුන් මෙම තීන්දුවත් සමඟ මෙටා සමාගමට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ප්‍රාන්ත නීතිපතිවරියට අවස්ථාව හිමි වේ. මෙටා සමාගම හිතාමතාම තරුණ පරිශීලකයන් ඇබ්බැහි කරවන ක්‍රමවේද අනුගමනය කළ බවට එල්ල වී ඇති චෝදනා හමුවේ ෆෙඩරල් නීති මඟින් සමාගමට ලැබෙන ආරක්ෂාව මෙහිදී වලංගු නොවන බව අධිකරණය අවධාරණය කළේය.
අන්තර්ජාල සමාගම් විසින් පලකරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඔවුන්ට හිමිවන නීතිමය මුක්තිය (Section 230), මෙවැනි ඇබ්බැහි කරවන සුලු තාක්ෂණික සැලසුම් සම්බන්ධ චෝදනාවලදී අදාළ නොවන බව ප්‍රාන්ත අධිකරණයක් තීන්දු කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ. මේ වන විට මෙටා සමාගමට එරෙහිව අමෙරිකාව පුරා ප්‍රාන්ත රැසක මෙවැනිම සමාජ මාධ්‍ය ඇබ්බැහිය පිළිබඳ නඩු ගොනු කර ඇති අතර, මෙම තීන්දුව එම සියලු නඩුවලට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ. මැසචුසෙට්ස් නීතිපති ඇන්ඩ්‍රියා ජෝයි කැම්බල් ප්‍රකාශ කළේ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට වඩා සමාගමේ ලාභය ගැන සිතන මෙවැනි තාක්ෂණික දැවැන්තයන් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙම තීන්දුව මඟ පාදන බවයි.
Post Views: 8
Previous Post

අමෙරිකානු ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය පිළිබඳ කතාබහක් මතු වෙයි

Next Post

සමාජ මාධ්‍ය ඇබ්බැහියට එරෙහි නඩුවලට පුද්ගලයන් බඳවා ගන්නා දැන්වීම් මෙටා සමාගම ඉවත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

4 May 2026
රහස් පොලිස් කණ්ඩායමක්  මහා භාණ්ඩාගාරයට  පරිගණක යන්ත්‍ර සහ  විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

දුර සේවා  මගී ආසන වෙන්කිරීමේ පද්ධතියේ  නියමු ව්‍යාපෘතියක් ආරම්භ වේ

ඩෙංගු රෝගයේ වැඩිවීමක් බෝවීම වළක්වා ගැනීම සියලු දෙනාගේ වගකීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

4 May 2026
රහස් පොලිස් කණ්ඩායමක්  මහා භාණ්ඩාගාරයට  පරිගණක යන්ත්‍ර සහ  විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved