අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (27) දින රු. 340.83ක් ලෙස සටහන් වී තිබේ.එහි ගැනුම් මිල අද දැක්වුණේ රුපියල් 331.66ක් ලෙසය. පසුගිය සිකුරාදා (24) දින අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 340.79ක් ලෙස සටහන් වී තිබිණි.