• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

23 September 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය.

එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව ලබන සිසුන් වෙත ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලා සැලසුම් කර ක්‍රියාවට නැංවීමට ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලබාදිය හැකි බවයි.

එමෙන්ම නව රජය විසින් අධ්‍යාපන පද්ධතිය තුළ ඉදිරියේ දී සිදුකරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබාදිය හැකි බව ද, සහාය අවශ්‍ය කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තොරතුරු ඒ සඳහා ලබා දෙන මෙන් ද මෙහිදී තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Post Views: 6
Previous Post

ධීවර කර්මාන්තය ආශ්‍රිත අපනයනකරුවන්ගේ බලාපොරොත්තු ඉටුකරනවා – අමාත්‍ය ඩග්ලස් පවසයි

Next Post

20 සංශෝධනය කියන්නේ යක්ෂාගමනයක් – ජවිපෙ

editor

editor

Next Post

20 සංශෝධනය කියන්නේ යක්ෂාගමනයක් - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved