• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකා – ඉරාන අවි ගබඩා හිස්වීමේ අවදානමක්

දිගුකාලීන යුද්ධයකට දෙපාර්ශවයම සූදානම්ද

5 March 2026
in පුවත්, විදෙස්
අමෙරිකා – ඉරාන අවි ගබඩා  හිස්වීමේ අවදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු ගැටුම් හමුවේ දෙරටේම නවීන අවි ආයුධ තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සතුව ‘අසීමිත’ අවි සැපයුමක් ඇති බව පැවසුවද, ඉරානය පවසන්නේ අමෙරිකාව අපේක්ෂා කරනවාට වඩා වැඩි කාලයක් සටන් කිරීමේ හැකියාව තමන් සතු බවයි.
දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර 2,000කට වඩා එල්ල කර ඇති අතර ඉරානය විසින් මිසයිල 571ක් සහ ඩ්‍රෝන යානා 1,391ක් මුදා හැර ඇති බවයි. නිෂ්පාදනය කරන වේගයට වඩා වැඩි වේගයකින් අවි ආයුධ භාවිත වන බැවින්, මෙම යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් දෙපාර්ශවයටම දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.
Post Views: 9
Previous Post

දිවයින පුරා වියළි කාලගුණයක්

Next Post

චීන ආර්ථිකයේ වේගය අඩාල වෙයි 1991න් පසු අඩුම වර්ධන ඉලක්කය ප්‍රකාශයට පත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

ආණ්ඩුවට තියෙන  දැවැන්ත විරෝධය වහගන්න  දිස්ත්‍රික්ක ගාණක මැයි රැළි කරනවා තිස්ස කුට්ටිආරච්චි

මෙය දේශපාලන පත්වීමක්  ඉරාන් වික්‍රමරත්නගේ  ක්‍රිකට් සභාපතිත්වය ගැන  සජබයෙන් විරෝධය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved