• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයන ක්ෂයවීම් සහන අහෝසි කරන ලෙස CMTA රජයෙන් ඉල්ලයි

රු. බිලියන 40ක ආදායමක් අහිමි වීමේ අවදානමක්

25 June 2026
in දේශීය, පුවත්
වාහන ආනයන ක්ෂයවීම් සහන  අහෝසි කරන ලෙස CMTA රජයෙන් ඉල්ලයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේදී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය වහාම අහෝසි කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ශ්‍රී ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටියි. මෙම ක්‍රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වී ඇති අතර, නිවැරදි ක්‍රියාමාර්ග නොගතහොත් 2026 වසරේදී ද එවැනිම අලාභයක් සිදුවිය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් ජාතික සංවර්ධනයට සහ මහජන සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් අහිමි වන බවත් සංගමය අවධාරණය කරයි. ආනයනය කරනු ලබන බොහෝ භාවිතා කරන ලද වාහන ඉතා කෙටි දුරක් පමණක් ධාවනය කර ඇති බැවින් ඒවායේ වටිනාකම අලුත්ම වාහනයක මිලට සමාන වේ. පවතින නීතිමය හිඩැස් ඇතැම් ආනයනකරුවන් විසින් අවභාවිත කිරීම නිසා වෙළෙඳපොළ අසමතුලිතතාවයක් සහ රජයට ආදායම් අලාභයක් සිදුවේ.
ස්ථාවර අනුපාතයක් වෙනුවට වාහනයේ වයස මත පදනම් වූ ව්‍යුහගත සහ විනිවිද පෙනෙන ක්ෂයවීම් රාමුවක් උපරිම 10%ක සීමාවකට යටත්ව ක්‍රියාත්මක කරන ලෙස CMTA යෝජනා කරයි. වාහන මිල පාලනය රජයේ අරමුණ නම්, වෙළෙඳපොළේ එක් කොටසකට පමණක් වාසි සැලසීම වෙනුවට අලුත්ම වාහන සඳහා ද එකසේ බලපැවැත්වෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සංගමය පෙන්වා දෙයි. අලුත්ම වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය හිමිවීමෙන් නඩත්තු වියදම් අවම වී දිගුකාලීන වටිනාකමක් ලැබෙන බව ද ඔවුන් සිහිපත් කරයි.
රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ උත්සාහයන් සාර්ථක කර ගැනීම සඳහා මෙම ආදායම් කාන්දුව වහාම නතර කරන ලෙසත්, ක්ෂයවීම් සහනය අහෝසි කරන ලෙසත් CMTA අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 11
Previous Post

ගෑනු යාලු කරගෙන සල්ලි ගන්න එක අපේ රස්සාව…

Next Post

ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී මූල්‍ය වරප්‍රසාද පිරිනැමීමට HNB සහ IESL අත්වැල් බැඳගනී

Editor TTV News

Editor TTV News

Next Post
ඉංජිනේරු ක්ෂේත්‍රයට  සුවිශේෂී මූල්‍ය වරප්‍රසාද පිරිනැමීමට  HNB සහ IESL  අත්වැල් බැඳගනී

ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී මූල්‍ය වරප්‍රසාද පිරිනැමීමට HNB සහ IESL අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved