• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්නත්කරණ ඉතා සාර්ථකව සිදු කෙරෙනවා – රාජ්‍ය ඇමැති ලාන්සා

6 June 2021
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සදහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සදහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය “කොවිඩ් වසංගතය පාලනය කිරීම රජයේ ප්‍රම්‍රඛතම කාර්යය වී තිබෙනවා. මේ සදහා සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු වීම අපේ රටේ සෞඛ්‍ය සේවයේ ජයග්‍රහණයක්. එන්නත්කරණ වැඩපිළිවෙලට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සංචරණ සීමාවන් පවතින කාලයන් තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා ලබා දීමට කටයුතු කරනවා. මේ සදහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල විපක්ෂය විසින් විවේචනය කිරීම එම කාර්යයේ නිරතව සිටින නිලධාරීන්ගේ චිත්තධෙර්යයට කරන පීඩාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන වයස් සීමාවන් සදහා මේ වසර අවසානයට පෙර එන්නත්කරණය සිදු කිරීම රජයේ අරමුණයි. කුහක විපක්ෂයට අද මේවා බලාගෙන ඉන්න බෑ. කොවිඩ් රෝගීන් වැඩිවීම, මරණ වැඩිවීම තමයි අද අපේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ එන්නත් ක්‍රියාවලිය විවේචනය කරනවා. අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මේ අවස්ථාවේදී විශාල වැඩ කොටසක් ඉටු කරනවා වගේම ඔවුන් මේ අවස්ථාවේදී කරන කැපකිරීම අගය කළ යුතුයි. කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත් වී රටේ ආර්ථිකයත් විනාශ වනු දැකීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩපිළිවෙල ඔවුන් විවේචනය කරමින් ජනතාව අතරට වැරදි ප්‍රචාරයක් ගෙන යාමට උත්සහ කරනවා. එයින් පෙනීයන්නේ විපක්ෂයේ ඇති බංකොලොත්භාවයයි. එදා යුද්ධය පැවති අවස්ථාවේත් විපක්ෂයේ සිටින මෙම පිරිස පවසා සිටියේ යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවයි. නමුත් වසර 30 ක යුද්ධය අවසන් කොට රටට සාමය උදාකර දුන්නා. අද ලොවපුර පැතිර යන වසංගතයකට මුහුණ දෙමින් එය පාලනය කිරීම සදහා රජය කටයුතු කරමින් සිටිනවා. මේ සියලු කටයුතු සිදු කරන අතරේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබෙන බව’’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.

Post Views: 12
Previous Post

ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

Next Post

ගර්භණි මව්වරුන්ට එළැඹෙන බදදා සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරයි

editor

editor

Next Post

ගර්භණි මව්වරුන්ට එළැඹෙන බදදා සිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved